රතුපස්වල වෙඩි තැබීම අපරාධයක්

0
445

ජලය ඉල්ලා – රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකල උද්ඝෝෂණයේ දී සිදුකල වෙඩි තැබීම අපරාධයක් බව තීරණය කර තිබේ.

ඒ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

රතුපස්වල උද්ඝෝෂණයේ දී වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here