ජනපති – අගමැති හෙට පිටව යති

0
405

බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට සමගාමිව පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට ඉන්දියාවේ ගෝආ වෙත පිටත්ව යනවා.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවට වැදගත් කරුණු රැසක්ද සාකච්ඡා කෙරෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඛෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම සංචාරයේදී ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය සාගල රත්නායකද සංචාරය සඳහා එක්වනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here