ප්‍රතිවිරෝධතා ගොනු කරන්නැයි නියෝග

0
319

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට ඇප ලබාදීමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් විය.

ඒ අනුව නොවැම්බර් 04 වනදා මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

අල්ලස් දීම සහ අල්ලස් ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපතිට සහ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට කොළඹ මහේත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබුණි.

අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණය හමුවේ අද යළි කැඳවන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here