අල්ලස් කොමිසමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි?

0
402

allas-3අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමත් සමගම එම කොමිසමේ සභාපති ටී.බී. වීරසූරිය මහතා ඇතුළු කොමසාරිස්වරුන්ද ඉල්ලා අස්වීමට යන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ඔවුන්ද මෙසේ ඉල්ලා අස්වීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි කොමසාරිස්වරුන් වන්නේ ඩබ්ලිව්. ලාල් රංජිත් සිල්වා සහ සී. නෙවිල් ගුරුගේ යන මහත්වරුන්යallas-3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here