Sunday, September 22, 2024

මහඔය ජනතා අයිතියට

mahaoya-4mahaoya-2 mahaoya-3සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම අරමුණු කර ගනිමින් නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ජයිකා ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් මහ ඔය කලාපයේ ග්‍රාම සේවා වසම්  9 ක් ප්‍රතිලාභීන් 14,000 ට සෙත සැලසෙයි.  වියදම රුපියල් මිලියන දහසකි.

ඇමැති රවුෆ් හකීම්, දයා ගමගේ, රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එන්.ඩී. හෙට්ටිආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් ද  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගානුමා, ජයිකා ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත තියෝෂි අමාඩා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles