අගමැති යළි එයි

0
339

ජී.එස්.පී.ප්ල්ස් සහනය ආපසු ශ්‍රි ලංකාවට ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ජා පැවැත්වීමට බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නිල සංචාරයක නිරත වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාර්ථක ප්‍රතිඵල සමඟින් ඊයේ (21) දහවල් යළි දිවයිනට පැමිණියේය.

ජී.එස්.පී.ප්ල්ස් තීරු බදු සහනය ලබන වසරේ මාර්තු – මැයි මසවන විට ලබා ගත හැකි බව අගමැති වික්‍රමසිංහ මහතා බ්‍රසල්ස් නුවරදි පෙරේදා ප්‍රකාශ කෙළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here