සැප්තැම්බර් උද්ධමනය තරමක් ඉහළට

0
329

2016 සැප්තැම්බර් මාසය සඳහා වාර්ෂික උද්ධමනය 4.7% ක් ලෙස ගණනය කර ඇති අතර, අගෝස්තු මාසයේ වාර්තා වූ 4.5% ක උද්ධමනය සමග සැසඳීමේදී සැප්තැම්බර් මාසයේ උද්ධමනය මෙසේ තරමක් ඉහළ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සැප්තැම්බර් මස වාර්ෂික උද්ධමනය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here