හරිත සරසවියට විපක්ෂයේ මන්ත්‍රීන් ජනපති සමග

0
847

හෝමාගම පිටිපන දී ඊයේ එන් එස් බී එම් හරිත සරසවිය ජනාධිපති ‍ෛමත්‍රීපාල සිරිෙස්න, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතින් විවෘත කෙරුණු අයුරු සහ එම අවස්ථාවට සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, යන විපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා සමඟ සුහද කතා බහක නිරතව සිටි අවස්ථාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here