ධීවර හා ජලජ සම්පත් නියෝග 11ක්

0
665

අලුතින් අභිජනන මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කරන්න හැකි වී තිබෙන බවත්  අභ්‍යන්තර ජලාශ හරහා විශාල මාළු ප්‍රමාණයක් ලබාගන්නට අපි අපේක්ෂා කරනවා.ලෝකයේ විවිධ රටවලින් අපේ මාළු සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. අපි මේ කටයුතු සඳහා මූලිකත්වය දී ධීවර අංශය දියුණු කරනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ධීවර හා ජලජ සම්පත් පනත යටතේ  නියෝග 11ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ධීවර අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here