CSN සංඛ්‍යාත විකිණීම අත්හිටුවයි

0
417

සී.එස්.එන්. රූපවාහිනි නාලිකාව සතු විදුලි සංඛ්යාමත ලබන නොවැම්බර් 16 වැනිදා තෙක් අන්සතු නොකර එම තත්ත්වයෙන්ම පවත්වාගෙන යෑමට අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

සිය බලපත‍්‍රය අත්හිටුවීමට එරෙහිව කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් සමාගම විසින් ගොනු කළ රිට් පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය ඉහත නියෝගය නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here