කෝපායි ව්‍යාපාරිකයෙකුට මැර ප්‍රහාරයක්

0
344
යාපනය කෝපායි කෝණ්ඩාවිල් ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙත ඊයේ (31) කිසියම්  පිරිසක් විසින් තියුණු ආයුද වලින් පහර දීමක් සිදුකර ඇතැයි කෝපායි පොලිසිය පවසයි.
කෝණ්ඩාවිල් මංදන්ධිය අසල කුඩා ප්‍රමාණයේ ආපන ශාලවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරියයෙකුට හා එම ආපනශාවට පහරදීම සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.
මහුනු කළු රෙදි වලින් බැඳගෙන පැමිණි තිදෙනෙක් පහරදීම සිදුකර ඇතැයි කඩ හිමිය පැමිණිලි කර ඇතැයිද පොලිසිය පවසයි.
සිදුධිය සම්බන්ධයෙන් කොපායි පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි. kopai

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here