උසස්පෙළ සිසුන්ට TAB පරිගණයකයක්

0
323

උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම TAB පරිගණයක් ලබාදීමටත්, ගුරු හිඟය අවසන් කිරීමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

ඒ, 2017 වසර වන විටයි.

එසේම සෑම ළමයෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here