නිල මෙහෙවර ඇල්පිටියට හා බද්දේගමට

0
388

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ ප්‍රදේශීය ජනතා සේවාවන් දෙකක් මේ මස 02 සහ 03 වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ අනෙකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

 

ඒ අනුව මේ මස 02 වන දින පෙ.ව.8.00 ට ඇල්පිටිය ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන අතර  බද්දේගම ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය මේ මස 03 වන දින පෙ.ව.8.00 ට  බද්දේගම පොළ භූමියේදී පැවැත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here