පුවත් නව බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ගුණතිලක-සලේ හැළේ By STAFF REPORTER - November 2, 2016 0 525 FacebookTwitterPinterestWhatsApp වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ඩී.යූ.වී. ගුණතිලක මහතා පත්කොට ඇතැයි වාර්තා වේ. මේ අතර හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා බුද්ධි අංශ රෙජිමේන්තුවට මාරු කර තිබේ.