ඩොලරය රුපියල් 150 ඉක්මවයි

0
373

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂය ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණයට ලක්වීම (බාල්දුවීම) වැඩිවෙමින් තිබේ. ඒ අනුව මහ බැංකුව විසින් අද (02දා) නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 150.01ක් ලෙස දැක්වීය.

පසුගිය වසරේ නොවැම්බර් මසදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 147ක් ලෙස පැවැතුණි. ඔක්තෝබර්  31 දා  ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 149ක් ලෙස පැවැතුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here