CIA විවිධපුවත් එජාපයේ කැළණිය ආසන සංවිධායක ෆොන්සේකා By STAFF REPORTER - November 2, 2016 0 390 FacebookTwitterPinterestWhatsApp එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කොට තිබේ. ඒ සඳහා වන පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) සිරිකොතදී සරත් ෆොන්සේකා මහතාට ලබාදුන්නේය.