Saturday, September 21, 2024

බම්බු ගේට්ටු බලන්න සිවිල් ආරක්ෂක බළකායෙන් 200ක්

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ වැඩ වර්ජනයට තාවකාලික පිළියමක් හැටියට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භටයන් යෙදීමට රජය තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සිවිල් ආරක්ෂක භටයන් 200 ක් පමණ එම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සඳහා දැනට යොදන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වජිර කුමාරණතුංග මහතා ලංකාදීපයට පැවැසීය.

පොලිස් ස්ථාන හරහා සහාය ලබාගන්නා බව ද කුමාරණතුංග මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles