Saturday, September 21, 2024

බෞද්ධ කොඩිය හරියට ඔසවන හැටි ප්‍රමිති ආයතනය කියයි

බෞද්ධ කොඩිය ඔසවන නිවැරදි ආකාරය පිළිබඳව මහජනතාවගේ දැනුම අඩු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතයන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බෞද්ධ කොඩියේ වර්ණ 05 ක් සහිත තීරුවේ නිල් වර්ණය ඉහළට සිටින සේ කොඩිය එසවීම සම්මත ක්‍රමය වෙන බව ප්‍රමිති ආයතනය පවසයි.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹදී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles