උතුරු – නගෙනහිර විහාරස්ථාන 100ක් සංවර්ධනයට

0
445

උතුරු හා නැගෙනහිර පළාත්හි බෞද්ධ විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරිම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව තෝරාගත් විහාරස්ථාන 100ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය ලැබී තිබේ.

චීනයේ ග්වාන්දූන් ප්‍රදේශයේ බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය මින්ග් ෂින් හිමියන් විසින් පරිත්‍ර්‍යාග කරන ලද රුපියල් මිලියන 20.24ක මුදලක් උපයෝගී කරගෙන මෙම විහාරස්ථාව සංවර්ධනය කිරීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here