Saturday, November 16, 2024

ගතවූ කාලය ගැන තෘප්තිමත්

ශ්‍රී ලංකාවේ ජනපති වශයෙන් පත්වි මාස 22ක කාලයක් ගතවී ඇති බවත් ජනපති වශයෙන් ගතවූ එම කාලය පිළිබඳව තමා තෘප්තිමත් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකා ජනතාව තමා ජනපති වශයෙන් පත්කිරිමේදී ආහාර, ඇඳුම්, ජලය නොයිල්ලූ බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ නිදහසේ හා සතුටින් ජිවත්විය හැකි පරිසරයක් බවත් තමන් එය ජනතාවට ලබාදුන් බවත් ජනපතිවරයා සඳහන් කර තිබේ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles