පාතාලයෙන් පොලීසියට වෙඩි -SI මරුට

0
472

කුරුණෑගල වැලපොත ප්‍රදේශයේ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු තැබූ වෙඩි තැබීමකින් කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ සේවය කළ සහකාර පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

එයි  එක් නිලධාරියෙක් දැඩි සත්කාර එ්කකෙය් ප්‍රතිකාර ලබයි. පොලිස් හදිසි ඇමතුම් එ්කකයට ලැබුණ තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීම සිදු කර තිබේ.

මරණයට පත්වූ සහකාර පොලිස් පරීක්ෂකවරයා තවත් මසකින් පමණ පොලිස් සේවයෙන් විශ්‍රාම යෑමට සිටි පොලිස් නිලධාරියෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් පැමිණි වාහනය පරීක්ෂා කිරීමට යෑමේදී වෙඩි තැබීම ඊයේ (15දා) රාත්‍රියේ සිදුව තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here