සත්‍ය සායි බාබා තුමාගේ 91 වැනි ජන්ම දිනය සැමරුම

0
441

දිව්‍යමය අවතාරයක් වන භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා තුමාගේ 91 වැනි ජන්ම දිනය නොවැම්බර් මස 23 වැනි දිනට යෙදී ඇත. එම උතුම් දිනය නිමිතිකොට ගෙන විශේෂ වැඩසටහන් මාලාවක් කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි සායි මන්දිරයේත් වැල්ලවත්තේ පිහිටි සිවානන්ද නිලයම් හිදීත් සවස නව කදිරේෂන් ශාලාවේත් පැවැත්වේ.

සායි මන්දිරයේ වැඩසටහන උදේ 5.00 ට ආරම්භ වන අතර 8.30 තෙක් පැවැත්වේ. සවස නව කදිරේෂන් ශාලාවේ පැවැත්වෙන වැඩසටහන් මාලාව 5.30 ආරම්භ වන අතර 8.30 වන තෙක් පැවැත්වේ. මෙම වැඩසටහන් මාලාවට භජන් ගායනා, නාට්‍ය සංදර්ශන ඇතුළු වැඩසටහන් මාලාවක් ඇතුළත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here