හෙට වෛද්‍ය වර්ජනයක්

0
328

හෙට උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ, අද පෙරවරුවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

මෙම තීරණය ගෙන ඇත්තේ 2017 අයවැය ලේඛනයට විරෝධය පළ කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here