Wednesday, September 25, 2024

කොටස් වෙළඳපොළ වර්ධනයක්

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ වර්ධනයක් පෙන්නුම් කළ අතර සති තුනකින් ඉහළම අගයන් සටහන් කලේය.

ඒ, පසුගිය සතියේදී කොටස් වෙළදපොළ මිල ගණන් මාස 8කින් අවම අගයන්ට පත්වීමෙන් අනතුරුවයි.

සමස්ත දර්ශකය ඊයේ දිනය අවසන දී 6368ක් ලෙස සටහන් වූ අතර, ඒ, නොවැම්බර් 15 වන දායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.

විශේෂයෙන් බැංකු කොටස් වල මිල ගණන් ඉහළ යාමක් ඊයේ දක්නට ලැබිණ.

විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 13.5ක කොටස් ඊයේ මිලදී ගත් අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියනය ඉක්ම වීමට සමත් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles