වරායේ ගින්නකින් අයෙකු මරුට

0
397

කොළඹ වරායේ විවේකාගාරයක අද අලුයම හටගත් හදිසි ගින්නකින් 38 හැවිරිදි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ද සදහන්.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අද අලුයම ඇතිවූ මෙම ගින්න පොලීසිය සහ වරාය ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව මැඩපවත්වා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here