Tuesday, September 24, 2024

වෙබ් අඩවි තහනමකට රජය සුදානමින්…

මෙරට වෙබ් අඩවිවලින් දිනකට වැඩිපුරම නින්ද හා අපහාස ලබන පුද්ගලයාගේ වාර්තාව හිමිවී ඇත්තේ තමාට බව කී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට වෙබ් අඩවි අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ අධිකරණ සේවා සංගමය සංවිධානය කළ ‘විනිශ්චයකාරවරුන්ගේ වාර්ෂික සමුළුවට‘ එක්වෙමින් ජනාධිපතිවරයා වත්තල දී මේ බව සඳහන් කර සිටියේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ සිය බිරිඳට සහ දුවට වෙබ් අඩවි බැලීමෙන් වළකින ලෙස දැනුම් දී ඇති බව ද බොරු ව්‍යාප්ත කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද දන්වා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles