සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

0
318

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කලපුව සංවර්ධනය කිරීමට රජය විසින් ලබාදුන් මිලියන 11.2ක මුදලක් අවභාවිත කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

හිටපු ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න රහස් පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් මීට පෙර උසාවියට ඉදිරිපත් කළ ධීවර නිලධරයෝ සිව් දෙනෙක් ඇප පිට මුදා හරිනු ලැබ සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here