කටුවනදී JVP දෙදෙනෙකුට ප්‍රහාරයක්

0
365

හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ලබන 05 වන දා පැවැත්වීමට නියමිත රැළියක ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි සාමාජිකයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ එලෙස ප්‍රහාරයක් එල්ලවී ඇති බව එම පක්ෂය ද අනාවරණය කලේය.

ප්‍රහාරයට අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here