Monday, September 23, 2024

මහින්ද හැදුව කියන දක්ෂිණ අධිවේගී මාර්ගයට- ඇමති වජිර මුලගල තිබ්බෙ මෙහෙමයි

දක්ෂිණ අධිවේගී මාර්ගය තමන් හැදු බව කියමින් පුරසාරම් දොඩමින් මෙරට ජනතාව විශාල මුලා කිරීමකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහින්ද හැදුව කියන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇමති වජිර මුලගල තිව්වේ මෙහෙමයිලක් කළේය. එපමණක් නොව එයට මුල ගල තැබූ ස්ථම්භයද ගලවා විසි කිරීමට තරම් මහින්ද ඇතුළු නඩය කටයුතු කළේය. නමුත් සත්‍යය වසන් කළ නොහැකිය.දක්ෂිණ අධිවේගී මාර්ගය අයිති කර ගැනීමට කළ උත්සාහට අපි මහින්දට අනුකම්පා කළ යුතුය. 2003/03/10 දින බද්දේගම, නයාපාමුල අසලදී එදා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස වජිර අබේවර්ධන මහතා ඇතුළු මැතිඇමතිවරු මුල් ගල තැබීය. ඇත්ත මෙයයි.මහින්දට මේ ඇත්ත තිත්තය. එක්සත් ජාතික පක්ෂයට තමන් කළ වැඩ කරේ තියා ගෙන යෑමේ සම්ප්‍රදායක් නැති බව මෙයින් තේරුම් ගත යුතුය. පිරුණු කලේ දිය නොසැලේ යන කියමන මෙයින් සිහිපත් වේ15871207_1202138969834371_73095171_n 15841221_1202138966501038_1120607674_n 15879169_1202138979834370_1097597216_n15879251_1202138976501037_389226993_n

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles