ට්‍ර්ම්ප් පවූල් පාලනය අරභයි

0
503

ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස තම බෑණා වන ජාරෙඩ් කුෂ්නර් මහතා පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

35 හැවිරිදි කුෂ්නර් මහතා ජනපතිවරණ ප්‍රචාරක රැලිවලදී ප්‍රධාන මෙහෙයක් ඉටු කළ අයකු බව කියති. ධවල මන්දිරයේ ඔහුගේ නව රාජකාරියට දේශීය හා විදේශීය ප්‍රතිපත්ති ආවරණය කිරීම භාරව ඇතැයි විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ව්‍යාපාරික කටයුතුවල නිරත ට්‍රම්ප් දියණිය ඉවන්කාගේ සැමියා වන කුෂ්නර් මහතා ද ව්‍යාපාරික කටයුතුවලට ලැදි අයකු බව කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here