ශ්‍රී ලංකා ක්‍රිකට් මාධය අංශය සීග්‍රයෙන් ඉහළට

0
311

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ නිලධාරීන් සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් ඇතැයි   වාර්තාවේ. මේ අතර අද (10දා) දිනයේදී තවත් අලුත් නිලධාරිනියක මාධ්‍ය අංශයේ ලේකම්වරිය ලෙස වැඩ භාරගෙන ඇතැයි අනාවරණය වේ.

වත්මන් ක්‍රිකට් පරිපාලනය බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය දෙදෙනෙකුගෙන් (මාධ්‍ය කළමනාකරු හා මාධ්‍ය සහායක) සමන්විත වූ අතර, මේ වනවිට සුවිශාල වැටුප් ගෙවමින් දෙදෙනෙකු කළ රාජකාරි සඳහා 04 දෙනෙකු යොදාගැනීම හාස්‍යයට කරුණකි. මෙහිදී පැය 02ක් පමණක් සේවය කරන එක් නිලධාරිනියකට රු.70,000ක වැටුපක් ගෙවන බවද හෙළිව තිබේ.

උපුටා ගැනීම අද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here