2018දී ණය ගෙවන්න ඩොලර් බිලියන 4ක් අවශ්‍යයි

0
365

ශ්‍රී ලංකාව ලබාගත් විදේශ ණය ගෙවීමට 2018, 2019 හා 2020 වසරවලදී ඩොලර් කෝටි 400  බැගින් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යොවුන් පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය අමතමින් ජාතික තරුණ සේවා සභාවේ අද (25දා) පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යරවරයා මේ බව පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ විදේශ ආදායම පිළිබඳව සලකා බැලුවද එම ණය ගෙවීමට එය ප්‍රමාණවත් නොවන බව පැවසූ ඒ මහතා, එසේම 2016 – 2026 කාලය ශ්‍රී ලංකාව විශාල ලෙස ණය ගෙවිය යුතු බවද පෙන්වා දුන්නේය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here