Saturday, September 21, 2024

පොලිස් පරික්ෂකවරු 57 කට උසස්විම්

මෙතෙක්  උසස්වීම් නොලැබු ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 57 දෙනෙක් සහකාර පොලිස් අධිකාරිවරු වශයෙන්  කඩිනමින්  උසස් කිරිමට  පොලිස් කොමිසම පියවර  ගන්නා බව ජාතික පොලිස්  කොමිසමේ ලේකම්  ආරියදාස කුරේ මහතා  පැවසීය.

මෙම පිරිසට  උසස්වීම්  නොලැබීම සම්බන්ධයෙන්  ඔවුන් අධිකරණය හමුවේ  නඩු පවරා  තිබු අතර  ඔවුන්ට  උසස්විම් ලබාදෙන ලෙසට  අධිකරණයට  විසින් නියෝග කර  තිබුණි.

එම නියෝගය අනුව මෙම පොලිස් නිලධාරින්ට  ඉතා ඉක්මණින්  උසස්වීම්  ලබාදීමට  පොලිස් කොමිසම තීරණය කර  ඇති බව ලේකම් සඳහන් කළේය. lankadeepa

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles