කෝප් කමිටුවේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව-වගඋත්තරකරුවන්ට නොතීසී

0
824

කෝප් කමිටුවේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන අවසන්  වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන්ට මාර්තු 07 උසාවි එන ලෙස නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) පෙත්සම්කාර හිමිනමට දැනුම් දුන්නේය.

ඊවා වනසුන්දර ,අනිල් ගුණරත්න සහ ප‍්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here