මිලියන 125ක වංචාවට‍ – කුමාර් වෙල්ගම පවුලේ ශෂි වෙල්ගමත් යළි රිමාන්ඩ්

0
333

වාහන අමතර  කොටස් ගෙන්වීමේ දී  රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතා සහ නන්දන ප්‍රියන්ත මහතා පෙබරවාරි  6 වැනිදා දක්වා  තවදුරටත්  රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ   (2) නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here