මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ ජනවාරියේ වැඩිවෙයි

0
349

මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, කොල්ලකෑම් ආදී බරපතල ඝණයේ අපරාධ 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය ජනවාරි මාසයේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි පොලිස් බුද්ධි තොරතුරු අංශය විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත යැවුණු වාර්තාවක සඳහන් වේ.

පසුගිය වසරේ ජනවාරි මාසය හා සසඳා බලන කළ මෙම වසරේ ජනවාරි මාසයේ අපරාධ සැලකිය යුතු සංඛ්‍යාවකින් අඩුවී ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ. 2017 ජනවාරි මාසයේ වැඩිම අපරාධ ගණනක් වාර්තා වී ඇත්තේ නුගේගොඩ කොට්ඨාසයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here