මාව අත්අඩංගුවට ගත්තෙ නෑ – සයිටම් විධායක නිලධාරී

0
365

තමා අත්අඩංගුවට පත්ව නැතැයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සහ එහි ශික්ෂණ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී දොස්තර සමීර සේනාරත්න මහතා  කියා සිටියේය.

කිසියම් පිරිසක් විසින් තමාට මඩ ගැසීමේ චේතනාවෙන් මේ ප්‍රචාරය රැගෙන යන බවද ඔහු සඳහන් කළේය.

තමාට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස පොලිසියෙන් දැන්වූ බවත් ඒ අනුව තමා ප්‍රකාශයක් ලබාදුන් බවත් ඔහු කියා සිටියේය.

තමාට වෙඩි තැබූ පද්ගලයන්  ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ උපදෙස් පිට මෙය සිදුකර ඇති බව පවසා ඇති අතර එම දේශපාඥයා තමාව ද දන්නා බව වෙඩි තැබූ අය පොලිසියට පැවසීම නිසා තමාගෙන් පොලිසිය ප්‍රකාශයක් ගත් බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here