Friday, October 25, 2024

සයිටම් ප්‍රශ්නයට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා

කිසිසේත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා නොදමන අතර එම ගැටළුවට විසඳුම්යෝජනා ඇතුළත් වාර්තාවක් වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන්විසින්ලබන සතියේදී තමාට බාරදෙන බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් එක්ව සාකච්ඡා කර සයිටම් අර්බුදයට විසඳුම් යෝජනාවලියක් සකස්කර තමාට බාරදීමට  නියමිත බවද ඇමැතිවරයා කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles