මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ “කාන්තා හඬ අවදි කරමු” පා ගමනට එක්වෙයි

0
833

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධාන කළ “කාන්තා හඬ අවදි කරමු” මැයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (01) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී පාගමනින් ආරම්භ කර විහාරමහාදේවි උද්‍යානය වටා ගොස් අවසන් කෙරිණි. ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක් වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ ඇමැතිනියන් වන චන්ද්‍රානි බණ්ඩාර හා තලතා අතුකෝරල මහත්මීන් පාගමනට සහභාගි වී සිටි අයුරු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here