Friday, December 27, 2024

SAITM ගැන විමසන්න UGC නිලධාරීන් කෝප් හමුවට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය කේ. හිරිකුඹුරේගම මහත්මිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වත්මන් සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ඩී.සී. දිසානායක යන මහත්වරු අද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් සිදු කරන කෝප් කමිටු විමර්ශනයට අදාළව කරුණු විමසීම සඳහා ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles