බැසිල්ට නඩේසන්ට මැයි 3 දා උසාවි එන්න නොතීසි

0
590

දොම්පේ මල්වානේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා තිරු කුමාර් නඩේෂන් මහතාට එරෙහිව නීතීපතිවරයා ගොනු කර ඇති නඩුවට අදාළව මැයි 03 වැනි දා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රාජපක්ෂ මහතාට හා නඩේෂන් මහතාට අද(14) නොතීසි නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here