තව දින 5යි මෝඩි 11දා එයි

0
338

ශ්‍රී ලංකාවේ ප්‍රථම එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සහභාගි වීම පිණිස ඩන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලබන 11 වැනිදා පස්වරුවේ දිවයිනට සැපත් වේ.

12 වැනිදා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළ ආරම්භ වන අතර එදින පස්වරුවේ හැටන් ප්‍රදේශයේ විවෘත කිරීමකටද එතුමන් සහභාගි වනු ඇත.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළට සමගාමීව පිළියන්දළ කහපොළ ඉඳිවන ශාක්‍ය ජනපදයද මෙයට සමගාමීව මහජනතාවට විවෘත කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here