උපුල් ජයසූරිය ඉල්ලා අස්වෙයි

0
544

ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

උපුල් ජයසූරිය1978 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති අතර එම වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම (වාර්තමාන ආයෝජන මණ්ඩලය) ආරම්භයේ දී එහි පළමු නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කර ඇත.

1982 ශී‍්‍ර ලංකා ට‍්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම ඔහු තවත් සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු රැසක් හොබවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here