අංගොඩ වාහන අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක්

0
334

අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ  වාහන අලෙවිසලකට මීට ටික වේලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

වාහන අලෙවි සැලේ  තාප්පයට උඩින් පැන ආ පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙක් කිසිවකුට හානියක් වී නැතත්   අලෙවිසැලේ තිබු මෝටර් රථයකට හා ජිප් රථයකට හානි සිදුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here