අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වන පාර්ලිමේන්තු දිවිය සැමරීම

0
320

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වන පාර්ලිමේන්තු දිවිය සැමරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ආශිර්වාදාත්මක බෝධි පූජාවක් 2017 ජූලි මස 23 ඉරු දින සවස කැලණිය රජමහා විහාරයේදී කැලණිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විය.

මේ සඳහා මැති ඇමැතිවරුන් පිරිසක්ද සහභාගි විය. එම පින්කමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කප්රුක් පූජාවට සහභාගි වූ අයුරු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here