වරාය සේවකයින් වර්ජනයකට සැරසෙයි

0
375
හම්බන්තොට වරාය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට විරෝධය පළකරමින් හෙට(27) දින උද්ඝෝෂණයක් පවත්වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසයි.
එම සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසුවේ එළඹෙන 28 වනදා වැඩවර්ජනයක් ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.
හම්බන්තොට වරාය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියද සිය විරෝධය පළ කර සිටින බව ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here