‘මිලියන 348කට වුණ දේ දන්නේ නෑ‘

0
335

පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශවලට සිදුවූ දේ පිළිබඳ තමන් නොදන්නා බව ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසමට ඊයේ  (17) පැවසීය.

“අර්ජුන් ඇලෝසියස් සහ ජෙෆ් ඇලෝසියස් නැමැති තාත්තයි පුතයි අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන පර්පචුවල් සමාගම් සමුහයේ මව් සමාගම වන පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශ වලට මොකද වුණේ කියා මා දන්නේ නැහැ“යැයි  ඒ මහතා කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here