කටුනායක තීරුබදු රහිත වෙළෙඳාමට ස්විට්සර්ලන්තයේ Dufry AG එයි

0
779

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත අංක 01හි පැමිණීමේ හා පිටවීමේ සීමිත පෙදෙස්වල ප්‍රධාන ගණයේ තීරුබදු රහිත වෙළඳසල් ඉදිරි වසර 05ක කාලය සඳහා පවත්වා ගෙන යෑම (Operation of Core Category Duty Free Concession) පිණිස වන දෙවන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ස්විට්සර්ලන්තයේ Dufry AG වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here