මානසිකව වැටුනු අය රටක් නියෝජනය කරන්න සුදුසු නෑ

0
516

දිලන්ත මාලගමුව යනු අපි කවුරුත් හොදින් හදුනනා ශ්‍රී ලංකාවට අභිමානයක් මෙන්ම කිරීතියක් ලබාදුන් සුපිරි දාවන ශූරයෙක් ය.

පසුගිය දිනක මොහු පෞද්ගලික නාලිකාව තිබූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූවේ කායවර්ධන ශූරී ලූශන් පුශ්පරාජ් සමගය.
එහිදී ඔහු දැක් වූ අදහසක් පිලිබදව මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි වල බොහෝ සෙයින් කතාබහට ලක් වනවා

දිලන්ත ප්‍රකාශ කරසිටියේ ‘ ඇතැම් ක්‍රීඩාවන්හි ක්‍රීඩකයන් මානසිකව වැටෙනවා යැයි චෝදනා කරනවා නම් ඔවුන් රට නියෝජනය කිරීමට නුසුදුසු බවයි”

ඔව්න් එවැනි ප්‍රකාශ කරනවා නම් තමන් හා ලූශන් වැන් අය මේ වන විට අංගොඩ හා මුල්ලේරියාවේ සිටිය යුතු බවයි

මෙම ප්‍රකාශය මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩකයන් නිදහසට කරුනු ලෙස හුවාදක්වන ප්‍රකාශයන්ට හීනියට ගැසූ පහරක් ලෙස මෙය දකින සියල්ලන්ටම තේරුම් ගැනීමට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here