පාර්ලිමේන්තු කෑම වල මිල ගණන්

0
391

ඔබ මා සාමාන්‍ය කෑම වේලක් සාමාන්‍ය කඩයකින් කනවිට නිකමට සිතුනද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කොපමන වියදමක් තම ආහාරවේල වෙනුවෙන් වියදම් කිරීමට සිදුවනවද කියා . තරු පහේ හෝටල් වල සේ කෑම වේලක් ඔව්න් හට පාර්ලිමේන්තුවේදී ඉතාමත් අඩු මුදලකට ගත හැකියි කිව්වොත් ඔබ පුදුම වේවි. මේ වන විට කෑම වේල් වල මිල ගනන් පහතින් දැක් වෙන අතර මෙම මිලගනන් දින කීපයකට පෙර සංශෝදනය කල මිල ගණන් වන අතර මීට පෙර මෙයින් භාගයකටත් අඩු මුදලකට ලබා දී තිබුනි

 

උදේ කෑම වේල     රුපියල් 100 යි
දවල් කෑම වේල    රුපියල් 200 යි
තේ සහ කෙටි කෑම     රුපියල් 50 යි
බැදපු මාළු (ග්‍රෑම් 200)     රුපියල් 100 යි
බැදපු කුකුල් මස්     රුපියල් 100 යි
බිත්තර 4ක ඔම්ලට් එකක්   රුපියල් 25 යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here